කාන්තාවන් ඉලක්ක කර පාකිස්තානයේදී බෝම්බ ප්‍රහාරයක්

Friday, 31 March 2017 - 19:10

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වයඹදිග පාකිස්තානයේ පර්චිනාර් නගරයේ සිදුවූ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් විසි දෙදෙනෙකු මිය ගොස් 70කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

සිකුරාදා දින මුස්ලිම් දේව මෙහෙය සඳහා පැමිණි කාන්තාවන් ඉලක්ක කරගෙන මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවයි එරට ආරක්ෂක අංශ සැක පළ කරන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories