ජපන් වාහනවල මිල ඉහළට

Saturday, 01 April 2017 - 12:42

%E0%B6%A2%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ජපානයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට නියමිත මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ 2කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

රුපියලට සාපේක්ෂව ජපාන යෙන් විනිමය අනුපාතය ඉහළ යාම මීට හේතුව බවයි වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, මෙරටට ගෙන්වා ඇති මෝටර් රථ සඳහා එය බලනොපාන බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories