ප්‍රධාන පක්ෂ දෙකට වඩා ජනතා සහාය අපට - බැසිල්

Saturday, 01 April 2017 - 12:51

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B6%A9%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%A7+-+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A
ජාතික ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට වඩා පාක්ෂිකයන් පිරිසක් තමන් සමඟ එක්වී සිටින බව පොදුජන පෙරමුණේ සාමාජික, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

වෙන්නප්පුව ප්‍රදේශයේ අද උදෑසන පැවති එම පෙරමුණේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories