විරෝධතාකරුවන් පිරිසක් පැරගුවේ පාර්ලිමේන්තුවට ගිනි තබයි

Saturday, 01 April 2017 - 22:02

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
පැරගුවේ පාර්ලිමේන්තුවට කඩා වැදුණු විරෝධතාකරුවන් පිරිසක් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබා එහි දේපළවලට ද හානි සිදුකළා.

ඒ, ජනාධිපති හොරසියෝ කර්තේස් දෙවන වරටත් ජනපති ධුරය සඳහා තරග වැදීමට හැකිවන පරිදි නව ව්‍යවස්ථාව සංශෝධනය කිරිමට ගෙන ඇති
තීරණයට විරෝධය පාමින්.

වසර 35 ක ඒකාධිපති පාලනයක් බිඳ දමමින් 1992 වසරේදී පැරගුවේ රාජ්‍යයට නව ව්‍යවස්ථාවක් හදුන්වා දුන් අතරල එමගින් එක් පුද්ගලයෙකුට වසර 5 ක ධුර
කාලයක් සහිත ජනපති ධුරය දැරිය හැක්කේ එක් වරක් පමණයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories