ඩෙංගු මර්දන අරමුදල් අතිකාල ගෙවීමට, පෙරටුගාමීන්ගෙන් චෝදනා

Sunday, 02 April 2017 - 7:43

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%2C+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ඩෙංගු මර්දනය සදහා භාණ්ඩාගාරයෙන් වෙන් කළ මුදල්, සෞඛ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනා සඳහා යොදාගෙන ඇති බවට බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා නගනවා.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව සදහන් කළේ මහනුවරදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ආණ්ඩුව ප්‍රකාශයක් සිදුකළ යුතු බවද ඔහු එහිදී තවදුරටත් කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories