මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13.5 ක් සමග ඉන්දීය ජාතිකයන් හයක් අත්අඩංගුවට

Sunday, 02 April 2017 - 8:08

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+13.5+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයන් හයදෙනෙකු උතුරු මුහුදේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක  ලූතිනන් කමාන්ඩර් චමින්ද වළාකුළුගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඔවුන් පැමිණි යාත්‍රාව සහ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13.5 ක් සමග මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

ඉදිරි විමර්ශන කටයුතු සඳහා අදාළ මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදුන් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories