යතුරුපැදිකරුට පහර දුන් පොලිසියේ දෙදෙනාගේ වැඩ තහනම්

Sunday, 02 April 2017 - 16:03

%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
කළුතර - දොඩම්ගොඩ මංසන්ධියේදී යතුරුපැදිකරුවෙකුට අමානුෂික ලෙස පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ දොඩම්ගොඩ පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල්වරයෙකුගේයි.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා පසුගිය දා දොඩම්ගොඩ මංසන්ධියේදී රියදුරු බලපත්‍රයක් නොමැති, අණ නොතකා ධාවනය කළ යතුරුපැදිකරුවෙකුට අමානුෂික ලෙස පහර දී තිබුණා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories