පකිස්ථානයේ සිද්ධස්ථානයක් තුල විසිදෙනෙක් අමානුෂික ලෙස ඝාතනය කරයි (ඡායාරූප)

Sunday, 02 April 2017 - 18:20

%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සිද්ධස්ථානයක් තුල පුද්ගලයින්  විසි දෙනෙකු පමණ ඝාතනයකර ඇති බව පකිස්ථාන පොලිසිය පවසනවා.

අදාල සිද්ධස්ථානයේ භාරකරු විසින් මෙම ඝාතන සිදු කරන්නට ඇති බවටයි පන්ජාබ් ප්‍රාන්ත පොලිසිය සැක පල කරන්නේ.

පොලිසිය පවසන්නේ සිද්ධස්ථානය භාරව සිටි පුද්ගලයා සිය කාමරය තුළට තනි තනිව පිරිස කැඳවා ඔවුන්ට මන්නා පිහියකින් සහ පොලුවලින් පහරදී මෙම ඝාතන සිදුකර ඇති බවට වාර්තා වනවා.

සිද්ධස්ථාන භාරකරු විසින් සිය කාමරයට කැඳවූ ඇතැම් පුද්ගලයන්ට විෂ මුසුකළ ආහාර ලබා දුන් බවද වාර්තා වනවා.

පොලිසිය වැඩිදුරටත් කියා සිටියේඅදාල පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන්නෙකු විය හැකි බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories