නායකත්වය භාර ගත්තේ පවුලට ඔටුනු පළදන්න නොවේ - ජනපති

Sunday, 02 April 2017 - 18:56

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B6%94%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
පක්ෂ නායකත්වය භාර ගත්තේ පවුලට ඔටුනු පැළදීමට නොව ජනතාවාදී මෙහෙවරක් ඉටු කිරීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ ජාතික මහා සමුළුවට සුගතදාස ක්‍රීඩාංගණයේදී අද එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ මේ වසර තුළ දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි වෙතැයි තමන් අපේක්ෂා කරන බවයි.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ නිළ වෙබ් අඩවිය ද  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අන්තර්ජාලයට මුදා හැරුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories