ආණ්ඩුව, නීතිපති දෙපාර්තමේන්තුව පාලනය කරනවා - ජවිපෙ

Monday, 03 April 2017 - 7:36

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%2C+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99
ආණ්ඩුව නීතිපති දෙපාර්තමේන්තුවත් පාලනය කරමින් වංචා, දූෂණ සිදුකරන පුද්ගලයින් ආරක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි දේශපාලන මණ්ඩල සභික, පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මේ බව කියා සිටියේ එම පෙරමුණට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමයේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමට පොලොන්නරුවේදී ඊයේ එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories