සැමියා මරා නිවස අසළ වළදැමූ කාන්තාව

Monday, 03 April 2017 - 9:57

%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83+%E0%B6%85%E0%B7%83%E0%B7%85+%E0%B7%80%E0%B7%85%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
බීමතින් පැමිණ තමන්ට පහර දීම හේතුවෙන් කාන්තාවක් විසින් සිය සැමියා ඝාතනය කර නිවස අසළ වළ දමා තිබෙනවා.

අනතුරුව ඔහු අතුරුදන් වී ඇති බවට පොලිසියට පැමිණිලි කළ බවට සැකපිට තිස්සමහාරාම, උද්දරකණ්ඩිය ප්‍රදේශයේ කාන්තාවක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිට මස දෙකකට පමණ පෙර මෙම ඝාතනය ඇය විසින් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories