අත්ලාන්තික් සාගරයේදී අතුරුදන්වූ නෞකාවේ කාර්ය මණ්ඩලය පිළිබඳ තොරතුරක් නැහැ

Monday, 03 April 2017 - 11:23

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
අත්ලාන්තික් සාගරයේදී අතුරුදන්වූ දකුණු කොරියානු සමාගමකට අයත් වෙළඳ නෞකාවේ සිටි අනෙකුත් කාර්ය මණ්ඩලය පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය අනාවරණ කළා.

මීටර 312 ක් දිගැති මෙම දැවැන්ත වෙළඳ නෞකාව දකුනු අත්ලාන්තික් සාගරයේ ඊයේ අතුරුදන් වනවිට එහි සිටි කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව 24 ක්.

ඉන් පිලිපීන ජාතික නැවියන් දෙදෙනෙකු උරුගුවේ නාවික හමුදාව විසින් බේරාගත්තේ ජීවිතාරක්ෂක බෝට්ටුවක සිටියදියි.

කෙසේ වෙතත් නෞකාවේ තිබූ ඉන්ධන තොගයක් සාගරයට මුසුවී ඇති අතර, තවත් බෝට්ටු කිහිපයක්ද ජීවිතාරක්ෂක කණ්ඩායම්වලට හමුවී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories