ජනපති සහ ක්‍රිකට් ක්‍රීඩකයින් අතර හමුවක්

Monday, 03 April 2017 - 13:24

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ඊයේ කොටුව - ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුණගැසුණා.

එහිදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් වෙනුවෙන් ජනාධිපතිවරයා රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනමා තිබෙනවා.

අනතුරුව ජනාධිපතිවරයා 2016 සහ 2017 යන වසරවල පැවති ක්‍රිකට් තරගවලදී ජයග්‍රහණය හිමිකරගත් ක්‍රිකට් ක්‍රීඩකයින් සමග සමූහ ඡායාරූපයකටද පෙනී සිටි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories