කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18 ක ජල කප්පාදුවක්

Monday, 03 April 2017 - 13:45

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+18+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට උදෑසන 9 සිට පැය 18 ක කාලයක් බේස්ලයින් මාර්ගයේ, කැළණි පාලම අසළ සිට දෙමටගොඩ මංසන්ධිය දක්වා සහ ඊට යාබද අතුරු මාර්ගවල, කොස්ගස් හන්දිය, ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත සහ තොටළඟ ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories