Update - අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු සහ ශිෂ්‍ය බල මණ්ඩල පා ගමනට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර (ඡායාරූප)

Tuesday, 04 April 2017 - 16:21

Update+-+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%93%E0%B6%BA+%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AF%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය කොළඹ ලෝටස් වටරවුම ආසන්නයේදී මීට ටික වේලාවකට පෙර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළා.

අනතුරුව ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ මාර්ගය අවහිර කරමින් රැඳී සිටීම නිසා කොටුව සහ අවට මාර්ගවල මේ වනවිට දැඩි රථවාහන තදබදයක් පවතිනවා.

සරසවි බඳවාගැනීම් ඉහළ දමන ලෙස රජයට බල කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි මෙම විරෝධතාව පැවැත්වෙන්නේ. එය ආරම්භ වුණේ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අසලින්.



Update :- Tuesday, April 4, 2017 4.45pm
------------------------------------------------------
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් මේ වනවිට වසා දමා තිබෙනවා.

සරසවි බඳවාගැනීම් ඉහළ දමන ලෙස රජයට බල කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි මෙම විරෝධතාව පැවැත්වෙන්නේ.

එය ආරම්භ වුණේ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අසලින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories