ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ ඇති ගැටලුවක් ජනපති පහදයි

Wednesday, 05 April 2017 - 6:52

%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
වෛද්‍ය සහ හෙද සේවයේ හිඟය ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේදී ප්‍රබල ගැටලුවක් බවට පත්ව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ පෙරවරුවේ මහරගම පැවති උත්සවයකට එක්වෙමින්.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ 21 වන වාර්ෂික මහා සම්මේලනය ඊයේ පැවැත්වුණේ මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories