සිරියානු විෂ වායු ප්‍රහාරය ලෝක නායකයින්ගේ දෝෂදර්ශනයට

Wednesday, 05 April 2017 - 11:25

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%82+%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයට එල්ල කෙරුණු විෂ වායු ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ සිරියානු කැරළිකරුවන් යටතේ පවතින ඉඩ්ලිබ් ප්‍රදේශයට රජයේ හමුදා එල්ල කළ මෙම විෂ වායු ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ලෝක නායකයින් රැසක් දෝෂ දර්ශනයට ලක් කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories