රතුපස්වල සිද්ධියේ හමුදාවේ 3දෙනා 17 දක්වා යළි රිමාන්ඩ්

Friday, 07 April 2017 - 10:58

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+3%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+17+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ගම්පහ - වැලිවේරිය රතුපස්වල උද්ඝෝෂනයේදී තිදෙනෙකු ඝාතනය කිරීමේ හා තවත් පිරිසකට තුවාල සිදුවීමේ සිද්ධියේ සැකපිට අත්අඩංගුවට ගත් හමුදා සෙබලුන් තිදෙනා මේ මස 17 වන දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ අද (07) නියෝග කළා.

සිද්ධියට අදාළ ගිනි අවි 40 පිළිබඳ රස පරීක්ෂක වාර්තාව තවම ලැබී නොමැති බව පැවසූ අපරධ පරීක්ෂණ දෙපර්තමේන්තුව කියා සිටියේ පරීක්ෂණ අවසන් කර අනෙක් සැකකරුවන්ද අත්අඩංගුවට ගන්නා බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories