Update : වෛද්‍යවරුන්ගේ සයිටම් විරෝධී පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව අවට දැඩි රථ වාහන තදබදයක්

Friday, 07 April 2017 - 14:24

Update+%3A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මාළඹේ පෞද්ගලික විද්‍යාලයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සංවිධාන කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් මේ වන විට කොළඹ කොටුව ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් පවතිනවා.

වෛද්‍යවරුන් මෙම පා ගමන ආරම්භ කළේ කොළඹ ජාතික රෝහල අසලින්.

පා ගමන සඳහා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සමිති රැසක් ද එක්ව සිටිනවා.





Update : Friday, April 7, 2017 15.14
-------------------------------------------

මාළඹේ පෞද්ගලික විද්‍යාලයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සංවිධාන කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් මේ වන විට මරදාන හා ටෙක්නිකල් මංසන්ධිය අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් පවතිනවා.

වෛද්‍යවරුන් මෙම පා ගමන ආරම්භ කළේ කොළඹ ජාතික රෝහල අසලින්.

එය මේ වන විට කොළඹ කොටුව දෙසට පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරු කියා සිටියේ.

පා ගමන සඳහා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සමිති රැසක් ද එක්ව සිටිනවා.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ අදාළ මාර්ග භාවිත කිරීමෙන් ඇතිවන අවහිරතාව මගහරවා ගැනීමට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories