පුවක් තහනම් වන ලකුණු

Saturday, 08 April 2017 - 7:10

%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
ආහාර පනත යටතේ ඉදිරියේදී පුවක් භාවිතය තුරන් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

දුම්කොළ මෙන්ම පුවක් ද පිළිකා ඇතිවීමට ඉවහල් වන බැවින් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවයි ඔහු කියා සිටියේ.

විවාදයට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ, අමාත්‍ය රවී කරුණානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත අදහස් දැක්වුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories