ගුරු සහයකයින්ගේ වැටුප රුපියල් 6000 සිට 10,000 දක්වා රුපියල් 4000කින් ලබන මාසයේ සිට වැඩි කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව ඇති බවයි.
ඒ අනුව ගුරු සහයකයින් සම්බන්ධයෙන් පැවැති ගැටළුව නිරාකරණය වන බව ද ඔහු සඳහන් කළා.

Follow US
Most Viewed Stories