චීනයේ සංචාරයකට ජනපති ට්‍රම්ප් එකඟ වෙයි

Saturday, 08 April 2017 - 9:50

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
චීන ජනාධිපති ෂී - ජින්පින්ගේ ඉල්ලීමකට අනුව චීනයේ සංචාරයක නිරතවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වූ බව ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ප්‍රකාශ කළා.

චීන ජනාධිපතිවරයා මේ වන විට ඇමරිකාවේ සංචාරයක නිරත වන අතර, ජනාධිපති ට්‍රම්ප් සමඟ ෆ්ලොරිඩාවේ මාලාගෝ හිදී සමුළුවකට එක්ව සිටිනවා.

මෙය ලොව විශාලතම ආර්ථිකයන් දෙක වන චීනයේ සහ ඇමරිකාවේ නායක හමුවක් මෙන්ම ජනපති ට්‍රම්ප් බලයට පැමිණීමෙන් පසු චීන නායකයා මුණ ගැසෙන ප්‍රථම අවස්ථාවයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ ජනාධිපති ට්‍රම්ප් මේ වසර තුළදී චීනයේ සංචාරයක නිරතවීමට අදහස් කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories