දැවැන්ත උල්කාවක් අප්‍රේල් 19 වන දා පෘථිවිය සමීපයට

Saturday, 08 April 2017 - 11:33

%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+19+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%98%E0%B6%AE%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7
අඩි 2000ක් පමණ පළලැති දැවැන්ත උල්කාවක් අප්‍රේල් 19 වන දා පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව ඇමරිකානු නාසා ආයතනය ප්‍රකාශ කළා.

එය වසර 400කින් පෘථිවිය ආසන්නයට පැමිණෙන විශාලතම උල්කාව ලෙසයි සැලකෙන්නේ.

හිරුගේ දිශාවෙන් පැමිණෙන ජේ. ඕ. 25 ලෙස හැදින්වෙන මෙම උල්කාවෙන් අප්‍රේල් 19 වන දා රාත්‍රී අහස ආලෝකමත් වනු ඇති බවත් නාසා ආයතනය සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories