දක්ෂිණ අධිවේගයේ කොටසක් පැය 4 ක් වැසේ (ඡායාරූප)

Saturday, 08 April 2017 - 14:16

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
සිමෙන්ති බවුසරයක් පෙරලීයාමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට දිවෙන මංතීරු කොක්මාදුවේ සිට මාතර - ගොඩගම දක්වා අද පස්වරු 2.30 සිට පැය 04 ක කාලයක් වසා තැබෙනවා.

අධිවේගී මාර්ග නඩත්තු කටයුතු හා සැලසුම් අධ්‍යක්ෂ එස්.  ඕපනායක ප්‍රකාශ කළේ ඒ අනුව කොළඹ සිට පැමිණෙන වාහන කොක්මාදුව පිවිසුමෙන් පිටවිය යුතු බවයි.

කෙසේ වෙතත්, මාතර සිට කොළඹ බලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වලට අවහිරයක් සිදු නොවන බව ද ඔහු සදහන් කළා.



ඡායාරූප - මාතර අදීෂ ආරියතිලක


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories