මුස්ලිම් කොංග්‍රසයෙන් මැයි රැළි නැහැ

Sunday, 09 April 2017 - 19:01

%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
තම පක්ෂයට ආරාධනා ලැබෙන  ඕනෑම මැයි රැළියකට සහභාගි වන බව මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ විසල් දඹුල්ල ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories