අගමැති ජපානයට

Monday, 10 April 2017 - 7:56

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
දින 07ක නිල සංචාරයක් සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ජපානය බලා පිටත්ව ගියා.

කටුනායක ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සදහන් කළේ අද අළුයම 1යි 10ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්. ජී. 469 දරණ යානයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස දිවයිනෙන් පිටත්ව ගිය බවයි.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා සහ ජපාන අග්‍රාමාත්‍යවරුන් අතර හමුවක්ද සිදුවන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories