මිනුවන්ගොඩදී පැහැරගැනුණු දෙදෙනෙක් සොයාගැනේ

Tuesday, 11 April 2017 - 9:28

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
මිනුවන්ගොඩ නගරයේදී පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයින් දෙදෙනෙකු සොයාගැනීමට පොලිසිය ඊයේ සමත්ව තිබෙනවා.

මිනුවන්ගොඩ පොලිසිය සහ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය එක්ව කළ මෙහෙයුමකදී මෙම පුද්ගලයින් සොයාගත් බවයි වාර්තා වන්නේ.

මෙහිදී පැහැරගැනීම සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු සහ පැහැරගැනීමට යොදාගත් වෑන් රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාහන ආරවුලක් මත පසුගිය 09 වනදා මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් අද දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු පැවසුවේ.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories