නවක වද සිද්ධියට අත්අඩංගුවට ගත් පේරාදෙණියේ සිසුන් යළි රිමාන්ඩ්

Tuesday, 11 April 2017 - 15:52

%E0%B6%B1%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසකට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ සිසුන් 15 දෙනා මේ මස 24 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් ඉන්දික අත්තනායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම සිසුන් පසුගිය පෙබරවාරි මස 20 වනදා සිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර ඔවුන් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම් අවස්ථා හතරකදී ප්‍රතික්ෂේප වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories