මල්වතු අනුනාහිමියන්ගෙන් විමල්ට උපදෙසක්

Tuesday, 11 April 2017 - 19:15

%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
දුෂ්කර අවස්ථාවන්හිදී හොඳින් සිතා බලා තීන්දු තීරණ ගත යුතු බව මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන් ප්‍රකාශ කළා.

ඒ, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදියි.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත්‍රිවරයා සඳහන් කළේ පවතින රජය පළවාහැරීමට කැපවන  ඕනෑම පක්ෂයකට ජාතික නිදහස් පෙරමුණ සහය දෙන බවයි.

මෙම හමුවෙන් පසුව මන්ත්‍රීවරයා රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන්ද බැහැදැක තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories