බඩු මිල ගැන මුදල් ඇමති කථා කරයි

Wednesday, 12 April 2017 - 18:54

%E0%B6%B6%E0%B6%A9%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පසුගිය ආණ්ඩු සමයට වඩා අත්‍යාවශ්‍ය භාණ්ඩ 23 ක මිල මේ වනවිට අඩුවී ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා.

ඒ, මුදල් අමාත්‍යාංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

රුපියල් මිලියන 600 ක වියදමින් ජනාධිපතිවරයාට මෝටර් රථයක් මිලදී ගෙන ඇති බවට ඵල්ලවන වාර්තා අසත්‍ය බව අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළා.

මේ අතර දින 3 ක් තුළ භාණ්ඩ වර්ග 15 ක මිල අඩු කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගිය 8 වැනිදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් මෙහිදි අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories