අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු දිනයේදී කොළඹදී විරෝධතාවක් පවත්වන බව එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.
ඔහු මේ බව පැවසුවේ අද කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.
Follow US
Most Viewed Stories