මාතලේ නගරයේ ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙකු මරුට

Thursday, 13 April 2017 - 14:31

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මාතලේ නගරයේ ඉදිකෙරෙමින් තිබූ ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙකු අද මියගොස් තිබෙනවා.

පොලිසිය සදහන් කළේ මියගිය පුද්ගලයා අඩි 45 ක පමණ උසකින් බිමට වැටී මියගොස් ඇති බවයි.

මොහු ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක කම්කරුවෙක් ලෙස සේවය කළ පුද්ගලයෙක්.

අම්පාර - පදියතලාව ප්‍රදේශයේ පදිංචි මොහුගේ වයස අවුරුදු 40 ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories