මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් විපතට පත්වූවන්ට වන්දි ලබාදීමට රජය තීරණය කරයි

Saturday, 15 April 2017 - 9:57

%E0%B6%B8%E0%B7%93%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩාවැටීමෙන් විපතට පත්වූවන්ට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙන බවයි ආපදා කළමනාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories