ක්‍රියාන්විත සේවයේදී ආබාධිත වූ රණවිරුවන්ට තවත් වරප්‍රසාදයක්

Saturday, 15 April 2017 - 13:12

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී ක්‍රියාන්විත සේවයේ නිරත වී ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.

එක් පන්තියකට ළමයින් 5 බැගින් ඇතුළත් කිරීම සදහා ආරක්ෂක අංශ වෙත අවස්ථාව හිමිවන අතර, ඒ අනුව ලබන වසරේ සිට නව ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කරන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories