පේරාදෙණිය සරසවිය 18 යළි විවෘත කෙරේ

Saturday, 15 April 2017 - 15:10

%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA+18+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් වසා දමනු ලැබූ පේරාදෙණිය විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සදහා ලබන 18 වනදා සිට යළි විවෘත කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක ප්‍රකාශ කළා.

විශ්වවිද්‍යාලයේ සියලූම පීඨ වසා දමනු ලැබුවේ පසුගිය 03 වැනිදා යි.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් හෙට පස්වරුව වනවිට නේවාසිකාගාරවලට වාර්තා කළ යුතු බවයි උපකුලපතිවරයා සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories