අම්බලන්තොට බිළිඳෙක් කැරට් කැබැල්ලක් සිරවී මරුට (ඡායාරූප)

Sunday, 16 April 2017 - 12:52

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
උදෑසන ආහාරය සමග ලබාදුන් කැරට් කැබැල්ලක් සිරවී අවුරුදු 1 යි මාස 3 ක් වයසැති පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අම්බලන්තොට - මිරිජ්ජවිල ප්‍රදේශයේ ළඳරුවෙකු සිද්ධියෙන් මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිය මව විසින් දරුවාට ආහාර සමග ලබාදුන් කැරට් කැබැල්ල සිරවීම හේතුවෙන් දරුවා ඉක්මනින් රෝහල් ගත කර තිබෙනවා.

එහෙත් අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් ටික වේලාවකට පසු දරුවා මියගොස් ඇති බව සදහන්.



ඡායාරූප - හම්බන්තොට සනත් ගමගේ


 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories