ඉදිකිරීම් පමණක් සිදුකර පළක් නැතැයි, ජනපති කියයි

Tuesday, 18 April 2017 - 18:20

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉදිකිරීම් පමණක් සිදුකිරීම වෙනුවට ජනතාවගේ දුගී බව නැති කිරීමේ ව්‍යාපෘති සැකසීම කෙරෙහි අවධානය යොමුවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

පොළොන්නරුව - පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ අද පැවති පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories