හානි සමාලෝචනයට ජනපති විශේෂ සාකච්ඡාවක් කැඳවයි

Wednesday, 19 April 2017 - 7:28

%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් සිදුවූ හානි පිළිබඳ සමාලෝචනය කිරීමට සහ විපතට පත් ජනතාවගේ සුබසාධන කටයුතු පිළිබද සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතයි.

අද පෙරවරුවේ පැවැත්වෙන මෙම හමුව සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු තවත් රාජ්‍ය නිලධාරීන් රැසක් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීන් ද එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙහිදී කුණු කන්ද නාය යාමෙන් විපතට පත් ජනතාවට නිවාස ලබාදීමේ වැඩපිළිවෙල පිළිබදව ද ඉදිරිපත් වී ඇති යෝජනා දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories