කැලිෆෝනියාවේ වෙඩි තැබීම්වලින් තුන්දෙනෙකු මරුට

Wednesday, 19 April 2017 - 9:13

%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%86%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීම් වලින් තුන්දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එම ප්‍රාන්තයේ ස්ථාන 4කදී මොහු මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බව සදහන්.

මිය ගිය පුද්ගලයන් අතර පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම වෙඩි තැබීම්වලට නිශ්චිත හේතුවක් අනාවරණ වී නොමැති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සිය මුහුණු පොතේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ සුදු ජාතිකයින්ට තමන් අකමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories