උතුරු කොරියාව යළි ඇමරිකාවට අනතුරු අඟවයි

Thursday, 20 April 2017 - 17:54

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9F%E0%B7%80%E0%B6%BA%E0%B7%92
තම රටට එරෙහිව අනවශ්‍ය මැදිහත්වීම් සිදුකළහොත් ඇමරිකාව දැවන්ත ප්‍රහාරයකට ලක්විය හැකි බවට උතුරු කොරියාව යළි අනතුරු අඟවා තිබෙනවා.

කෙසේ වෙතත්, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත්තේ උතුරු කොරියාවට අඛණ්ඩව පීඩනයක් එල්ල කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories