අම්බලන්තොට - මැඩිල්ල අක්කර 50 ප්‍රදේශයේ නිවසක නතර කර තිබූ ත්‍රිරෝද රථයකට කිසියම් පිරිසක් ඊයේ රාත්‍රියේ ගිනිතබා තිබෙනවා.
එම නිවසේ හිමිකරුවන් ශ්‍රීපාද වන්දනාව සදහා මීට දින දෙකකට පෙර නිවසින් පිටත්ව ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
ගින්නෙන් ත්‍රිරෝද රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, ගින්න පැතිරීම පාලනය කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇති බවයි අම්බලන්තොට පොලිසිය ප්‍රකාශ කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

Follow US
Most Viewed Stories