වී වගාවට ජලය ඉල්ලා ගොවීන් උද්ඝෝෂණයේ (ඡායාරූප)

Friday, 21 April 2017 - 11:58

%E0%B7%80%E0%B7%93+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වී වගාවට ජලය ඉල්ලා දිඹුලාගල ගොවීන් පිරිසක් අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරතවී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම විරෝධතාව හේතුවෙන් පොළොන්නරුව මඩකලපුව මාර්ගය ද අවහිර වී තිබු බවයි.

මාදුරු ඔය ජලාශයේ ප්‍රමාණවත් ජලය නොමැතිවීම හේතුවෙන් ජලය අඩුවෙන් ලබාදීමට මහවැලි අධිකාරිය පියවර ගැනීමට එරෙහිව ගොවීන් විරෝධතාවයේ නිරතවී තිබෙනවා.



ඡායාරූප - මනම්පිටිය නිමල් ජයරත්න


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories