බිත්තර 10 ක් රැක කුකුල් පැටවුන් 09 දෙනෙකුට ජීවය ලබාදුන් පුද්ගලයෙකු පිළිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
44 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය මාර්තු 29 වනදා සිට ඒ සදහාම වෙන්වූ විශේෂ පුටුවක් ආධාර කරගනිමින් මෙම බිත්තර රැකීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
එම ක්‍රියාවලියෙන් පසු පසුගිය 19 වනදා මෙම බිත්තර වලින් කුකුල් පැටවුන් 09 දෙනෙකු බිහිවී ඇති බව සදහන්.
ප්‍රංශ ජාතික කලාකරුවකු වන මොහු එරට කෞතුකාගාරයක් තුල මෙම බිත්තර රැකීම සිදුකර තිබෙනවා.
බිත්තර රැකීමේ නිරත ව සිටි කාලය ඇතුළත ඔහු එම අසුනෙන් නැගී සිට ඇත්තේ දිනකට විනාඩි 30 ක කාලයකට පමණක් බව සදහන්.
මෙම පුද්ගලයාගේ බිත්තර රැකීමෙන් පසු බිහිවූ කුකුල් පැටවුන් නව දෙනා ගොවිපොළක් වෙත යොමුකර තිබෙනවා.
එම අවස්ථාව පහතින් නරඹන්න.

Follow US
Most Viewed Stories