ඩෙංගු කීටයන් හමුවන රජයේ ආයතනවලට නඩු

Friday, 21 April 2017 - 14:55

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B7%93%E0%B6%A7%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
රජයේ සියලු ආයතන පරීක්ෂා කර ඩෙංගු මරුදුවන් බෝවන ස්ථාන හමුවුවහොත් එම ආයතනවලට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ස්ථානවලින් ඩෙංගු කීටයන් හමුවුවහොත් අදාළ සමාගම්වල බලපත්‍ර මසක කාලයක් අත්හිටුවන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories