ඉන්දියවේ අනතුරකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට

Friday, 21 April 2017 - 20:04

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+20+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ඉන්දියවේ අන්ද්‍රා ප්‍රාන්තයේ, තිරුපති ප්‍රදේශයේදී ලොරි රථයක් වෙළදසැල් පෙළකට කඩා වැදී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories