දංකොටුවේ කර්මාන්ත ශාලාවක කාර්මිකයෙක් විදුලිසැර වැදී මරුට

Saturday, 22 April 2017 - 11:23

%E0%B6%AF%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දංකොටුව - කර්මාන්ත ශාලාවක සේවය කළ විදුලි කාර්මිකයෙකු විදුලිය කාන්දුවීමකින් මිය ගොස් තිබෙනවා.

අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි දංකොටුව පොලීසිය ප්‍රකාශ කළේ.

මොහු කර්මාන්ත ශාලාවේ යන්ත්‍රයක් සවි කරමින් සිටියදී විදුලිසැර වැදී ඇති බව වාර්තා වනවා.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ වරකාපොළ - ගලපිටමඩ පදිංචිකරුවෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories