ගෝඨාභයට මැදිහත්වීමට සිදුවූ හේතුව මහින්ද කියයි

Saturday, 22 April 2017 - 13:24

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිටපු ආරක්ෂක ලේකම්වරයාට කැළිකසළ ගැටළුවට මැදිහත්වීමට සිදුවූ හේතුව පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද හෙළිදරව්වක් කළා.

ඒ, නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වූ රෙජී රණතුංග ජන්ම දින සැමරුම් උත්සවයට ගම්පහ - උඩුගම්පලදී අද උදෑසන එක්වෙමින්.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ඇමතිවරුන් නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් සිය පාලන සමයේ ආරක්ෂක ලේකම්වරයාට අදාළ වගකීම් ඉටුකිරීමට සිදුවූ බවයි.

ඔහු මෙහිදී සඳහන් කළේ තමන් ඇතුළු යුද්ධයට නියෝග දුන් රණවිරුවන්ට දඬුවම් දීමට හැකි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories