ත්‍රිරෝද රථයක් පෙරළී යාමෙන් එක් අයෙකු මරුට, සිව්දෙනෙකුට තුවාල

Saturday, 22 April 2017 - 13:50

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7%2C+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
මහනුවර - පූජාපිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් දස හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

බොක්කාවල ප්‍රදේශයේ දානමය පිංකමකට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම පිරිස අනතුරට ලක්ව ඇති බව සඳහන්.

මොවුන් අංකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories