පුද්ගලික ආයතනයක භාණ්ඩ සොරකම් කල අයෙක් අත්අඩංගුවට

Monday, 24 April 2017 - 9:54

%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොහුවල ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ආයතනයකින් භාණ්ඩ සොරකම් කල එම ආයතනයේ සේවයේ නියුතු සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් කොම්ප්‍රෙෂර් ස්ප්‍රේ මැෂින් 01ක් සහ ග්‍රයින්ඩර් මැෂින් 01ක්, ඇතුලු භාණ්ඩ තොගයක් සොරාගෙන ඇති බවටයි පොලීසියට පැමිණිලි ලැබී ඇත්තේ.

ඊයේ අත්අඩංගුවට ගත් මොහු 26 හැවිරිදි අනුරාධපුර -හිදෝගම පදිංචිකරුවෙක්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories