කොරියාවේ ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව ගැටළුවක් නැහැ

Tuesday, 25 April 2017 - 7:44

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
කොරියානු අර්ධද්වීපය තුළ යම්කිසි ආකාරයකින් යුදමය වාතාවරණයක් ඇති වුවහොත් එහි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාළ ප්‍රකාශ කළා.

ධීවර සහ කාර්මික අංශයේ රැකියා සඳහා මේ වන විට දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයින් 26,000ක් පමණ රැදී සිටිනවා.

කෙසේ වෙතත්, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories